nonimiahasa.blogspot.com
නොනිමි අහස (The Unlimited Sky): November 2013
http://nonimiahasa.blogspot.com/2013_11_01_archive.html
Wednesday, November 20, 2013. කාමරේ සිරා කූඩැල්ලා හොයයි බ්ලොග් කාටුන්. ඔන්න අපේ කාමරේ සිරා කොලුවා මී මුරේ ගොහින්. කූඩැල්ලෙක් රිංගලා ඇඳුම් අස්සට.බැරිම තැන පොඩි ගලකට මුවාවෙලා ලැජ්ජ බය එලියේ දාගෙන කූඩැල්ලා හොයනවලු ඔය. ලිව්වේ. ලියනකොට වෙලාව. Links to this post. ලේබලය කාටුන් අදහස්. Friday, November 15, 2013. චෝගම් බඩු මිල කාටූන් ටොක්ක. ලිව්වේ. ලියනකොට වෙලාව. Links to this post. ලේබලය කාටුන් අදහස්. සතියේ ටොක්ක. Wednesday, November 13, 2013. හසරැල්ලක් බ්ලොග්. ලිව්වේ. ලියනකොට වෙලාව. Links to this post. මාස...
hariweradi.blogspot.com
හරියටම වැරදියි: මහා රූපවාහිනී දැක්ම සහ ගමට විදුලිය
http://hariweradi.blogspot.com/2013/11/blog-post_9.html
Saturday, November 9, 2013. මහා රූපවාහිනී දැක්ම සහ ගමට විදුලිය. වටිනා රෙදි කැබැල්ලකින් ආවරනය කරල තියන්නත් කටයුතු සලස්වලයි තිබුනෙ. ඒ වෙන මොක. නිසාවත් නෙවෙයි ගෙදරට එන අමුත්තන්ට පේන්න සලස්වන්න ඕන නිසයි. කොල පාට හෝ රතු පාට පෙනුමක් රූප වලට ලැබුන. 8216;’ ලයිට් නෑ කියල. 8217;’ අන්න ඒකයි. අපේ ගෙදරටත් පහු කාලෙක වර්ණ රූප පෙට්ටියක් ගෙනාව. ඒක අදටත් මගේ ගෙදර යහතින් වැඩ. විශේෂත්වය තියෙන්නෙ. රූපවාහිනිය. වටේ එකතු වෙලා. 1000 කට අධික වූ පාඨක ජනතාවට මාගේ ප්‍රණාමය. හස රැල්. November 9, 2013 at 8:56 PM. කළු සහ සු...November ...
hariweradi.blogspot.com
හරියටම වැරදියි: ඉල්ලන් කෑම
http://hariweradi.blogspot.com/2013/11/blog-post_13.html
Wednesday, November 13, 2013. ඉල්ලන් කෑම. 7-8 ක ඉදන් අපේ ගෙදර තත්ත්වය ඕකයි. අපේ ගෙදර කන බොන වේලාව මාතර දිස්ත්රික්කෙම උන් දන්නව අපි කන දේවලූත් එක්කම. ඇයි අපේ උන්දැ රටටම ඇහෙන්න කෑ ගහගහ නෙව කොල්ල පස්සෙ පන්නන්නෙ. කථා කියල. පාරෙයන මාමල පෙන්නල බය කරල. ඇත්තටම මොකක්ද මේ කරුමෙට හේතුව. හේතුව හොයන්න කලින් අපි පොඩ්ඩක් අවුරුදු. 20-30 ආපස්සට ගිහින් බලමු. ඔන්න එහෙනං ඇස් වහගන්න එකායි දෙකයි දෙකා හමාරයි. තුනායි. හරි දැන් ඇස් අරින්න. හරි ඔන්න අපි දැන් ඉන්නෙ. 1980 ගනන්වල හරිය. උදේ කෑමෙන් පස්ස&...යක්කු වගේ...යෝගටš...
hariweradi.blogspot.com
හරියටම වැරදියි: මාගේ සිහිනය බොද කොට ඔහු නික්ම ගියේය.........
http://hariweradi.blogspot.com/2013/12/blog-post.html
Tuesday, December 3, 2013. මාගේ සිහිනය බොද කොට ඔහු නික්ම ගියේය. හැත්තෑව දශකයේ දිනක සහෝදර සහෝදරියන් තිදෙනෙකු සිටි පවුලක දෙවැනියා ලෙස උපන් ඔහු. පාසල් සමයේදී මිතුරන් අතර අවිහින්සකයකු ලෙස නම්දරා සිටි ඔහු. දක්ෂතාවය. සුපිරි වීරත්වය දෙස පසෙක සිට බලා සිටි චරිතයන් කිහිපයක් විය. පොල් වෝලකර්ගේ අඩුපාඩුව මකා දැමීමට සුදුසු පුද්ගලයා ඔහු බවට තීරණය කරයි. ඉහතින් දැක්වෙන්නෙ ලබන මස හොලිවුඩ් ලයිෆ් මැගසීනයේ මා ගැන පලව&...හදිසියේ සිදුවූ පොල් වෝල්කර් මහතාග...ඩ්වේන් ජොන්සන් නමැති ...මම සියලූ ලට්ටා පට#...මූ අපේ ප&...ප්ල...
hariweradi.blogspot.com
හරියටම වැරදියි: උග්‍ර අප භාෂණය, ප්‍රතියුක්ත සම්ප්රචාරණය, වියුක්ත ද්විධාකරණය සහ දාණ්ඩික සාධාරණ
http://hariweradi.blogspot.com/2013/11/blog-post_20.html
Wednesday, November 20, 2013. උග්‍ර අප භාෂණය, ප්‍රතියුක්ත සම්ප්රචාරණය, වියුක්ත ද්විධාකරණය සහ දාණ්ඩික සාධාරණත්වය. හිතන්න එපායැ තමන්ගෙ ළමයි කොහොමද සමාජෙට මුහුන දෙන්නෙ කියල. මේ රටේ විතරක්නං කමක් නෑ. බලන්න අර ඇමරිකන් කොල්ලට කථා කරපු හැටි. වැදගත් මිනිහෙක් කරන වැඩක්ද. මගේ ඇමරිකන් රිලේටිව්ස්ල මොනවා හිතනව ඇත්ද. මම නෙවෙයි තව මොහොතක් මේ ගෙදර ඉන්නෙ. ඉංගිරිසියෙන්) අම්මප යනව ඔලූව හැරුණ අතේ. මොකෝ මුගේ ලග රසායනික අවිවත් තියෙයි කියලයැ. 34, රසායන විද්‍යාව. 45, භූගෝලය. කිය ලියා තබමි. ලබන සතියෙ පන්තš...අපේ අක...
hariweradi.blogspot.com
හරියටම වැරදියි: රූපවාහිනී මහ ගෙදර
http://hariweradi.blogspot.com/2013/11/blog-post_5.html
Tuesday, November 5, 2013. රූපවාහිනී මහ ගෙදර. හරිද වැරදිද මන්ද. මැරෙන කම්ම භාවිතා කළේ ඒ නමමයි. මේ කාලෙ වෙනකොට අපේ මුලූ ගමටම තිබුනෙ මෙව්වයින් දෙකයි. පළවෙනි එක බැංකුවෙ ගුණදාස මාමාලයි ගෙදර දෙවැනි එක අපේ. ඉතින් මේක ගෙනාපු දවසේ මං හිතන්නෙ 100කට කිට්ටු පිරිසක් අපේ ගෙදරට ආවා. දැන්. මේ පිරිස අතරෙ හිටිය අපේ පැන්ටිස් අයියා - මෑන් හිතට ආපු ආවේගෙට -. එක හැරිල. වැටෙනවෝ - ඉක්කමනට ඕක මාලිම්බඩ පැත්තට හරවාපල්ලා. ඒ කථාව සහ ගමට විදුලිය. November 5, 2013 at 6:27 PM. දිලිනි. November 6, 2013 at 9:16 AM. හි හි :). Oya televis...
hariweradi.blogspot.com
හරියටම වැරදියි: නැවතත් පාසලට
http://hariweradi.blogspot.com/2013/11/blog-post_4.html
Monday, November 4, 2013. නැවතත් පාසලට. කොහොමින් කොහොම හරි ආයිත් ඉස්කෝලෙ යන්නම උනා. අම්මගෙන් ලැඛෙන ආදරණීය පහරවල් මතක් වෙනකොට ඉස්කොලෙ ගියා නෙවෙයි යැවුන. හැබැයි ඉතින් මොකක් හරි අල්ලල යන්න නං හේතුවක් තියෙන්නත් ඕනනේ. ඔය වෙනකොට මට ඉස්කෝලෙ යන්න හිතෙන හේතු කිහිපයක්ම තිබුන. එකක් තමයි ඉස්කෝලෙදි සෙල්ලම් කරන්න ලැබීම. ඊට කලින් සෙල්ලම් කියල කරල තිබුනෙ අපෙ අක්කගෙ සෙල්ලම් ගෙදර මිනිහ වෙන එකයි. එයාට කඩේ යන එකයි. මෙව්ව කියන එකත් හරිද වැරදිද මන්ද. අදට මේ ඇති. November 5, 2013 at 4:36 AM. November 5, 2013 at 6:54 AM. ඔහ#...
SOCIAL ENGAGEMENT